NewsPolitical මට මැරෙන්න වෙන්නේ හොරා කියලා අහගෙනද..- මහින්දShiran VirajNovember 10, 2024 by Shiran VirajNovember 10, 20240 තමනට අයත් නොවන සත පහක් තමා ලබා ගෙන නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තමා සමග පැවසුවේ යයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්... Read more
NewsPolitical පාර්ලිමේන්තු බහුතරය ලැබෙන තෙක් පරණ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියම ගෙනියන්න වෙනවා..Shiran VirajNovember 9, 2024 by Shiran VirajNovember 9, 20240 පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලැබෙන තෙක් පසුගිය ආණ්ඩුවේ ප්‍රතිපත්ති එලෙසින්ම ක්‍රියාත්මක කිරීමට සිදුවන බව ජාතික ජන බගවේග මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක කණ්ඩායම් නායක කේඩී ලාල් කාන්ත... Read more
NewsPolitical විදුලිය 30%කින් බස්සනනවා.. ඉන්ධනත් බස්සනවා.. පොඩි කාලයක් දෙන්න..- ජනපතිShiran VirajNovember 9, 2024 by Shiran VirajNovember 9, 20240 ඉදිිරියේදී විදුලි ගාස්තු 30%කට වඩා අඩු කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු මෙසේ පැවසුවේ දඹුල්ලේදී පැවැති ජාතික ජන බලවේග ජන... Read more
NewsPolitical ජනාධිපති ජනතාවට සහන දෙන්න ඇවිත් යළි පෝලිම් යුගයක් ඇති කරලා..Shiran VirajNovember 9, 2024 by Shiran VirajNovember 9, 20240 වත්මන් ජනාධිපතිවරයා ජනතාවට දුන් පොරොන්දු කඩ කළත් තමා ජනතාවට දුන් පොරොන්දු කඩකර නැතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. එළැඹෙන මහ මැතිවරණයේ දී... Read more
NewsPolitical මාලිමාවේ බොරු ඔප්පු වෙනකොට මාධ්‍යයට තග දානවා..මාලිමාවේ බොරු ඔප්පු වෙනකොට මාධ්‍යයට තග දානවා..Shiran VirajNovember 9, 2024 by Shiran VirajNovember 9, 20240 ජාතික ජන බලවේගය රටට පැවසූ බොරු එකින් එක ඔප්පු වෙද්දී මාධ්‍යවලට තර්ජනය කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ... Read more
Local NewsNews ලොකු මෝල්ලු නාඩු නිකුතුව නවතයි.. මිල තව ඉහල දාන්න යයි..Shiran VirajNovember 9, 2024 by Shiran VirajNovember 9, 20240 රට තුළ කෘතීම සහල් හිඟයක් ඇති කිරීම සඳහා සහල් මෝල් හිමියන් කිහිපදෙනෙකු කටයුතු කර ඇති බව වාර්තා වේ. ඇතැම් මෝල් හිමියන් දැනටමත් නාඩු සහල් නිකුත්... Read more
Local NewsNews තජූඩීන්, ලසන්ත වික‍්‍රමතුංග ඝාතන ගැන රට හොල්ලන තොරතුරක් එලියට..Shiran VirajNovember 9, 2024 by Shiran VirajNovember 9, 20240 තුන් සියයකට ආසන්න පිරිසක් ඝාතනය කරමින් පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය තජූඩීන්, ලසන්ත වික‍්‍රමතුංග ඝාතන සම්බන්ධයෙන් විශේෂ පුවතක් ඉදිරි දින කීපයේදී... Read more
බදු සහන දුන්නොත් IMF එකගතා අවුලක..Shiran VirajNovember 9, 2024 by Shiran VirajNovember 9, 20240 පවතින ආර්ථික තත්ත්වය මත බදු අඩු කිරීමක් හෝ බදු සහන ලබාදීමක් කළහොත් 2028 වසරේදී රාජ්‍ය ආදායම දල ජාතික නිෂ්පාදිතයෙන් 15%ක මට්ටමට ගෙන ඒමට දුෂ්කර වන... Read more
Local NewsNews හදිසියේ කෝටිපති වූ ගායක ගායිකාවන් තිදෙනෙක් අත්අඩංගුවට..Shiran VirajNovember 9, 2024 by Shiran VirajNovember 9, 20240 හදිසියේම කෝටිපතියන් බවට පත් වූ දෙමළ සංගීත කණ්ඩායමක තිදෙනකු යාපනයේ කෝපායි පොලිසිය විසින් 7 දා අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය වසරේදී ගායික ගායිකාවන් තුන් දෙනකු එකතු... Read more
Local NewsNews සරසවි සිසුන් රැසකට ඡන්දය දීමට නොහැකි වේ..Shiran VirajSeptember 13, 2024 by Shiran VirajSeptember 13, 20240 විශ්ව විද්‍යාල සිසුන් රැසකට ජනාධිපතිවරණයේදි ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව අහිමි වන බව පවසමින් පැමිණිල්ලක් ලැබුණු බව මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් නිමල් පුංචිහේවා මහතා... Read more